තමන්ට තර්ජනයක් ඇතැයි බව පවසමින් විපක්ෂයේ මන්ත්‍රිවරුන් හතලිහකට වැඩි පිරිසක් ආරක්ෂාව ඉල්ලා ඇති බව වාර්ථාවෙි.
දැනට කථානායක, විපක්ෂනායක, සමගි ජනබලවෙිගයේ කබ්ර් හෂිම් මන්ත්‍රිවරයාට හා දෙමළ පක්ෂ දෙකක මන්ත්‍රිවරුන් දෙනෙකුට ඇමති ආරක්ෂාව ලබා දී ඇත.
කෙසේ වෙතත් මන්ත්‍රිවරුන්ගේ ඉල්ලිම සමිබන්ධයෙන් කම්ටුවක් මගින් තක්සේරු කර ආරක්ෂාව ලබාදිම සමිබන්ධයෙන් තක්සේරු වාර්ථාවක් ලබා දී ඇතත් ඒ කිසිවෙකුට ආරක්ෂාව ලබා දීම සමිබන්ධයෙන් අනුමත කර නොමැති බව වාර්ථාවෙි.
එහෙත් ආණ්ඩුව නියෝජනය කරන කිසිදු මන්ත්‍රිවරයෙක් මේ දක්වා ආරක්ෂාව ඉල්ලා නොමැත් බව සදහන්වේ.