පැරණි රියදුරු බලපත්‍ර ලක්ෂ විස්සක් අවලංගු කිරිමට පොලිසිය කර ඇති යෝජනා සමග ඔවුන් සදහා නව රියදුරු බලපත්‍ර නිකුත් කිරිම සදහා විශාල කාලයක් ගතවන බව මෝටර් රථ ප්‍රවාහාන දෙපාර්තමේන්තු ආරංච් මාර්ග සදහන් කරයි.
එසේ නව රියදුරු බලපත්‍ර නිකුත් කිරිමට අවශ්‍ය කාඩ් පත් ආනායනයට පමණක් බිලියන අටක් වැය වන අතර දැනය රියදුරු බලපත්‍ර මුද්‍රණය කරනු ලබන යන්ත්‍ර පහනේ දෙකක් දෙපාර්තමේන්තුව සතුව ඇතත් ඉතිරි තුන පුද්ගලික අංශය සතුව පවතියි.
මෙම යන්ත්‍රවලින් උපරිම ලෙස දවසට මුද්‍රණය කළ හැක්කේ කාඩ්පත් හාරදහසක් බැවින් මේවනවිටත් පසුගිය කාලයේ ගොඩගැසි ඇති කාඩ්පත් විශාල ප්‍රමාණයක් පවතින බව වාර්ථාවෙි.