ලබන සතියේ යළිත් කැබිනට්ටුව අනයි-වජිරටත් ඇමති ධුරයක්

ලබන සතියේදී අමාත්‍ය මණ්ඩල සංශෝධනයක් කිරිමට සැලසුම් කර ඇති බවට ජණාධිපති ලේකම් කාර්යාල ආරංචි මාර්ග සදහන් කරයි.

ඒ අනුව අලුතෙන් ආණ්ඩුවට එකතුවිමට සිටින සමගි ජනබලවෙිගයේ  පාර්ලිමෙින්තු මන්ත්‍රි රාජිත  සේනාරත්නට අමාත්‍ය ධුරයක් ලබා දිම සදහාත්, ශ්‍රිලංකා නිදහස් පක්ෂයේ වැඩබලන සභාපතිධුරය ලබා ගත් විජේදාස රාජපක්ෂ මහතා ඉවත් කිරිම සදහා මෙම අමාත්‍ය මණ්ඩල  සංශා්ධනය සිදු කිරිමට නියමිතය.

ඒ අනුව දැනය රමේෂ් පතිරණ හොබවන සෞඛ්‍ය අමාත්‍ය ධුරය රාජිත සේනාරත්නට ලබාදී පතිරණ මහතාට විදේශ කටයුතු අමාත්‍යංශය ලබාදිමට යෝජනා කර ඇති බව වාර්ථාවෙි.

ඊට අමතරව දැනට විදේශ කටයුතු අමාත්‍යධුරය හොබවන අලි සබිරි මහතාට අධිකරණ අමාත්‍යංශය ලබාදිමට සැලසුම් කර ඇති බව සදහන්වේ.

ඊට අමතරව පාර්ලිමේන්තු මන්ත්‍රි වජිර අබේවර්ධන මහතාටද ඇමතිධුරයක් ලබාදිමට යොජනා වී ඇති බව වාර්ථාවෙි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *