තොරතුරු ගන්න චින තානාපති කාර්යාලය මාධ්‍යවෙින්  පස්දෙනෙක් නඩත්තු කරයි

ආණ්ඩුවේ හා රටේ තොරතුරු ලබා ගැනිම සදහා චින තානාපති කාර්යාලය විසින් තොරා ගත් මාධ්‍යවෙින් පස් දෙනකෙුට මාස්පතා රුපියල් පනස්දහසක් ලබා දෙන බව වාර්ථාවෙි.

එම මාධ්‍යවෙිදින් විදේශ කටයුතු අමාත්‍යංශය හෝ තානාපති කාර්යාල අවරණය සදහා යොදවා සිටින මාධ්‍යවෙින් නොවිමද විශේෂත්වයකි.

මුද්‍රිත මාධ්‍ය ආයතනවල සේවය කරන මාධ්‍යවෙිදින් තිදෙනෙක් හා විද්‍යුත් මාධ්‍ය ආයතන නියෝජනය කරන මාධ්‍යවෙිදින් දෙනෙකු සිටින බව සදහන්වේ.

මේ අතර රාජ්‍ය මාධ්‍ය ආයතනයක සේවය කරන මාධ්‍යවෙිදියෙකුද සිටින බව වාර්ථාවෙි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *