මාතර මුලස්ථාන පොලිසියට ස්ථානධිපතිවරයෙක්  සොයයි

මාතර මුලස්ථාන පොලිසියට ස්ථිර ස්ථානාධිපතිවරයෙකු නොමැති විමෙන් එහි වැඩ කටයුතු බධා එල්ල වී ඇති බව වාර්ථාවෙි.

නව ස්ථානාධිපතිවරයෙකු පත් කිරිමට නිතිය හා සාමය අමාත්‍යංශය උත්සහ කර ඇතත් ඊට බධා එල්ල වී ඇති බව සදහන්වේ.

ඊට හේතුවී ඇත්තේ මාතර ප්‍රදේශයේ දේශපලඥයෙකුට අවශ්‍යවී ඇත්තේ මාතර පොලිසියේ සිටින කණිෂ්ඨ නිළදාරියෙකු එහි ස්ථානාධිපති ලෙස පත් කර ගැනිමටය.එහෙත් ඊට අමාත්‍යංශයද අනුකුලතාවය දක්වා නොමැති නිසා ස්ථිර ස්ථානාධිපතිවරයෙකු පත් කිරිම ප්‍රමාද වී ඇත. මෙම තත්වය මත වැඩලබන  ස්ථාධිපතිවරයා එහි වගකිම් භාර ගැනිමට මැලිකමක් දැක්වන බව සදහන්වේ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *