වෛද්‍ය සාෆිට එරෙහි බොරු නඩු ගෙතු ඩිඅයිජි කිත්සිරිට සමාව

කුරුණෑගල මහ රොහලේ සේවය කරමින් සිටි වෛද්‍ය සාෆි සහබිඩින් මහතාට එරෙහිව බොරු චෝදනා ගොනු කර අතුඩ්ග්වට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කිරිමේ සැලසුම් සකස් කළ එවකට කුරුණෑගල නියෝජ්‍ය පොලිස්පතිව සිටි කිත්සිරි ජයලත්ට එරෙහි විමර්ශන මේවන විට අතරමග නැවති ඇති බවට තොරතුරු වාර්ථාවෙි.

සිය පුද්ගලික උවමනාව මත ව්‍යාජ නඩුවක් ගොනු කිරිම සමිබන්ධයෙන් වෛද්‍ය සාෆි විසින් තමන්ට සිදුව ආසාධාරණය සමිබන්ධයෙන් විමර්ශනයක් කරන ලෙසට වත්මන් නිතිය හා සාමය අමාත්‍යංශයේ ලේකම් රවී සෙනවිරත්න මහතාට පැමිණිල්ලක්ද ඔහු විසින් සිදු කළේය.

කෙසේ වෙතත් පසුව කිත්සිරි ජයලත් විසින් අමාත්‍යංශ ලේකම් හමුවී දෙවරක් දෙපා නැමද  ඉල්ලා ඇත්තේ තමන් ඉන් බෙිරා දෙන ලෙසටයි.

කෙසේ වෙතත් ඒ සමිබන්ධයෙන් විමර්ශනයක් සිදු කරන ලෙසට ලේකම්වරයා වැඩබලන පොලිස්පති ප්‍රියන්ත විරසුරිය මහතාට යොමු කර ඇතත් දැනට එය මාස ගණනක් ගතව ඇතත් එම විමර්ශනය ගල්වී ඇති බව වාර්ථාවෙි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *