ලංකා ධීවර සංස්ථාවට මසුන් ඇසුරුම් කිරිමේ යන්ත්‍රයක් මිලදී ගැනිමේදී එවකට සැපයුම් කළ මනාකරු ලෙස සිටියදි තාක්ෂණික ඇගයිම් කම්ටුවේ නිර්දේශ අභිබවා යමින් සිය අභිමකය මතය අනුව කටයුතු කළ එම නිළධාරියා සංස්ථාවට පාඩු සිදු කළ බවට අමාත්‍යංශයේ අභ්‍යන්තර පරික්ෂණයෙන් හා සංස්ථාවෙි විදිමත් පරික්ෂණයෙන් වැරදි කරු ලෙස තිරණය කර සිටි නිළධාරියා වර්ථමාන පාලනයෙන් වැටුප් වර්ධකයක් පමණක් අඩු කර නිදහස් කර ඇත.
2021 දී මලු ඇසුරුම් කරන යන්ත්‍රයක් මිලදී ගැනිමේදී රුපියල් ලක්ෂ හතලිස් තුනක යන්ත්‍රයක් මිලදී ගැනිමට තාක්ෂණික ඇගයිම් කම්ටුව මගින් නිර්දේශ කර තිබියදී සැපයුම් කළමණාකරු විජිත් පුෂ්ප කුමාර විසින් සිය අභිමතය පරිදි ලක්ෂ පනස් හතක් වටිනා යන්ත්‍රයක් මිලදී ගෙන තිබෙි.එහෙත් එවැනි යන්ත්‍රයක් සංස්ථාවට අවශ්‍ය නොවන නිසා ඒ සම්බන්ධයෙන් සිදු කළ පරික්ෂණයේදි හෙළිවී ඇති අතර ඔහුට එරෙහිව නිතිය ක්‍රියාත්මක කරන ලෙසට නිර්දේශ කර ඇත.
එසේ තිබියදී වත්මන් ආණ්ඩුව යටතේ පත්වු සංස්ථා සභාපතිවරයා ඔහුව පුද්ගලික ලේකම්වරයා ලෙසට පත් කර තිබෙි.ඒ ුනව නව වර්ථමාන අධ්‍යක්ෂ මණ්ඩලය විජිත් පුෂ්ප කුමාරට එරෙහිව තිබු චෝදනාවෙන් නිදහස් කර ඇත්තේ වැටුප් වර්ධකටක් පමණක් අඩු කරමිණි.
2025-06-28