ඉන්දියාවෙි තුත්තුකුඩි වරායේ සිට එන කන්ටේනර් තුළ සගවා තහනම් භාණ්ඩ තොග වශයෙන් පැමිණෙන අතර එවා කිසිදු ගැටලුවකින් තොරව රේගවෙන් නිදහස් කර දෙන බවට තොරතුරු වාර්ථාවෙි.
ඒ අනුව අර්තාපල් තුළ සගවා කහ,සියබලා, කුරහන්, උදු ආදි භාණ්ඩ රැගෙන එන බව සදහන්වේ.
එහෙත් ඒවා අත්ඩංගුවට ගැනිටවත් , එම භාණ්ඩවලට දඩ නියම කිරිමක්වත් සිදු නොවෙි.
වර්ථමාන ජනාධිපති ලේක්වරයා ිට පෙර රේගුවේ සේවය කළ නිසා ඔහු මේවා සිදුවන්නේ කෙසේද යන්න හොද ආකාරව දන්නා නමුත් එවා නැවැත්විමට මෙතෙක් ගත් ක්‍රියාමාර්ගයක් පිළිබද තොතුරු වාර්ථා නොවිම කනගාටුවට කරුණකි.