ද්ත්ව පුරවැසිභාව අයදුම්කර සිටින පන්සියකට ආසන්න පිරිසක් සදහා ඒ සදහා අනුමැතිය නොලැබිම නිසා ඔවුන් දැඩි දුෂ්කරතාවයකට පත්ව සිටින බව වාර්ථාවෙි.
දැන්ට මාස පහ හය හතක සිට අයදුම්කර ඇති පිරිසත් සිටින බව සදහන්වේ.
ඊට හේතුව එසේ ඉදිරිපත් කර ඇති අයදුම්පත් පරික්ෂා කිරිම සදහා විදේශ කටයුතු අමාත්‍යංශයෙන් දක්වන සහය නොලැබිම නිසා බව වාර්ථාවෙි.
මේසේ ද්ත්වපුරවැසිභාවය අයදුම් කර ඇති වැඩි දෙනා යුරෝපයේ දිර්ඝ කාලයක් ජිවත්වන ශ්‍රිලාංකියින් බව වාර්ථාවෙි.
මෙ තත්වය නිසා රජයට ලැබිය යුතු විශාල මුදලක්ද අහිමිවී ඇති බව සදහන්වේ