මැයි රැළියේදී ප්‍රධාන ස්ථානයක් නොලැබෙින බව දැනගත් පාර්ලිමෙින්තු මන්ත්‍රි නිමල් ලන්සාගේ කණ්ඩායම නිහිඩව සිටි බව වාර්ථාවෙි.
මැයි රැළියේ සංවිධාන කටයුතු ජනාධිපති කාර්ය්‍යමණ්ඩල ප්‍රධාණි සාගල රත්නායක ,පාර්ලිමේන්තු මන්ත්‍රි වජිර අබේවර්ධන,
ඇමති හරින් ප්‍රණාන්දු යන අය විසින් කටයුතු කළ නිසා ඊට සහය ලබා නොදි ඇති බව වාර්ථාවෙි.
මෙම තත්වය නිසා ඇමතිවරුන් යන සුසිල් ප්‍රෙම්ජයන්ත්, නලින් ප්‍රනානදූ . පාර්ලිමේන්තු මන්ත්‍රි නිමල් ලන්සා ආදින් මැයිරැළියක් වෙනම පැවැත්විමට සාකච්චා කර ඇතත් ජනතාව සොයා ගැනිමට ඇති අපහසුව හේතුවෙන් අවසානයේයේදී එය ද අතහැර ඇති බව වාර්ථාවෙි.