පොලිසියේ දුෂණ හොයන ලොක්කාගේ වංචා හා දුෂණ වැඩ කිඩ

පොලිසියේ දුෂණ අක්‍රමිකථා සෙවිමට පිහිටුවා ඇති පොලිස් විශේෂ විමර්ශන එකකයේ ස්ථානාධිපතිවරයාගේ ක්‍රියා කලාපය සමිබන්ධයෙන් සොයා බැලිමට වෙනම අංශයක් පිහිටවිමට සිදුව ඇති බව පොලිස් මුලස්ථාන ආරංච් මාර්ග සදහන් කරයි.

කොළඹ 7 පිහිටි මෙම විශේෂ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ජනක කුමාර කුළරත්න මාතලේ යටවත්ත ප්‍රදේශයේ පදිංච් අයෙකි.ඔහු ගුරුවරියක් සමග විවාහ වී සිටින අතර දරුවන් ද සිටින පියෙකි.

එසේ තිබියදී බොදි සත්ව ගුණකරුක මහත්මයෙක් ලෙස ලෝකයා ඉදිරියේ රංගනයේ යෙදමින් කාන්තාවන් රවටා ඔවුන් අනාථ කර  ඔවුන්ගෙන් මුදල් ගරා ගන්නා ව්‍යාපාරයක් කර ගෙන යයි.

මේ වන විට එසේ ඇසුරු කර අනාත කළ කාන්තාවන් ගණන දහයකට ආසාන්න වන අතර ඒ කිසිවෙකුටවත් මේ සම්බන්ධයෙන් ඔහුට එරෙහිව පැමිණිළි කිරිමට ඉඩ ලබා නොදෙන්නේ සිය නිළ බලය උපයෝගි කරගෙනය. ඉන් වැඩි පිරිසක් කාන්තා පොලිස් නිළධාරිනියන් වන අතර තවත් වෙනත් රැකියා කරන කාන්තාවන් සමගද මේ ආකාරයේ බොරු පොරොන්දු දී ඔවුන් රවටා මුදල් ලබා ගෙන ඇත.

එසේ මාතලේ විශේෂ විමර්ශන අංශයේ ස්ථාධිපති ලෙස සේවය කරන අවදියේ රේණුවක් බදු පොලිස් නිළධාරිණියක් සමග පැවති ප්‍රේම සම්බන්ධතාවය සිය බිරිය වන ගුරුවරියටද හසුව ඇති අතර ඇයගෙන් ලබා ගත් මුදල් ද මේවනතේක් ආපසු ලබා දි නොමැත.

මිට අමතරව පොලිස් රෝහලේ හෙදියක් සමග පැවැත්වු සම්බන්ධතාවයේ ඡායාරූපද අප වෙත ලැබි තිබෙි.ඊට අමතරව සුපිරි වෙළදසැලක කාන්තාවක් රවටා ලක්ෂ පහක් පමණ මුදලක් ලබා ගෙන ඇති අතර ඇයව සිය නිළනිවසට අවස්ථා ගණණාවකදී  ගෙන්වා ගෙන බිරිද දික්කාසාද කර ඇයව විවාහ කර ගන්නා බවට පොරොන්දු දී ඇත්තේ කොරෝණා සමයේ සිටය.ඊට අමතරව කොළඹ මැලේ කාන්තාවක් සමගද සම්බන්ධතා පවත්වා ඇයගෙන් ලක්ෂ 50 ලබා ගෙන ඇති අතර ඇයට අයිති ජිප් රථයද වංචනික ලෙස ලබා ගෙන ඇති බව වාර්ථාවෙි.

ඊටඅමතරව හැදුණුම්පත් කාර්යාලයේ සේවය කල සුණිත කිකරු කාන්තාවක් සමගත් සෑන්ඩ්‍රා නැමති කාන්තාවක් සමගත් දිගු කළක සිට අනියම් සම්බන්ධතාවයන් පවත්වමින් ඔවුන්ගෙන් මුදල් ලබා ගෙන මගහැර ඇති බව සදන්වේ.

මේවන විට සේවය කරන විශේෂ විමර්ශන අංශයේ සිටින සමන් මලක්,රේණුවක් වැනි හා කමණි සමග ද මාරුවෙන් මාරුවට අගන රැගුම් රමනය කරන බව එහි නිළදාරින් පවසයි.ඔහු පවසන්නේ “පොලිසියේ ඕණෑම ගෑහැණියෙක් ආශ්‍රය කරන්න අයිතියක් තිබෙන බවයි”.ඊට අමතරව පොලිසියේ අයට ගැහැණු සාමාන්‍ය දෙයක් , අවශ්‍යතාව ඉෂ්ඨ කර ගන්න පුලුවන් බව ඔහු එම කාන්තාවයන්ට පවසමින් තර්ජනය කරමින් සිටියි.

තවත් කාකි ඇදුමට මුවාවී කාන්තාවන්ට මෙවන් අපරාධ සිදු කිරිමට පොලිස්පතිවරයා මෙිවැනි වනචර නිළධාරින්ට ඉඩ ලබා දෙන්නේද අයන්න අප විමසිල්ලෙන් බලා සිටින අතර මොහුට එරෙහිව වහා නිතිය ක්‍රියාත්මක නොකළ හොත් ඔහු මේ කාන්තාවන් සමග සිටින සියලු ජායාරූප හා සත්‍ය නම්ගම් සහිතව හෙළි කරන බවද සදහන් කරන්නෙමු.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *