චිනයේන් හම්බන්තොට ඉදිකරන තෙල් පිරිපහදුවට අයෝජන කරන ඩොලර් බිලියන 4.3 මුදල 3.7 වුණේ මෙහෙමයි

චිනයේ සිනොෆැක් සමාගම හම්බන්තොට ඉදිකිරිමට යෝජිත තෙල් පිරිපහදුව සදහා පෙර රජය සාකච්ජා කළ ඩොලර් බිලියන 4.3 ක මුදල 3.7 දක්වා අඩුවී ඇති බවට කරන චෝදනාවෙි සත්‍යතාවය අනුව එම මුදල එලෙසම ලැබෙන බව වාර්ථාවේ.

පිරිපහදුවේ ආයෝජනය එම මුදල ලෙසට ඇස්තමේන්තු කර ඇති අතර එහි වෙනසක් සිදුන නොමැත. ඉතිරි ඩොලර් මිලියන හයක මුදල යෝජනා කර තිබිබ ඇත්තේ එම ප්‍රදේශයේ ජල ව්‍යපෘතියක් සදහා වන අතර තෙල් පිරි පහදුවේ කටයුතු සදහාද ජලය අවශ්‍ය නිසා ජල ව්‍යපෘතියක් ඉදි කිරිම අවශ්‍යම කටයුත්තක් බව වාර්ථාවෙි.

ඒ අනුව අදාළ ඩොලර් මිලියන හයක මුදල ණයක් ලෙස ජල ව්‍යපෘතිය ඉදිකිරිමට ලබා දෙන බව සදහන්වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *