මුදල් අමාත්‍යංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන විශ්‍රාම ගනිද?

මුදල් අමාත්‍යංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා ධුරයෙන් විශ්‍රාම ගැනිම කෙරෙහි අවධානය යොමුව ඇති බවට තොරතුරු වාර්තාවෙි.

වැඩ කිරිමෙිදී අයි එම් එෆ් කොන්දේශි උල්ලංඝණය කළ නොහැකි  බවට වු තිරණයේ ලේකම්වරයා දැඩිව සිටින බව සදහන්වේ.එහෙත් ආණ්ඩුවේ කටයුතු වලදී එම තිරණ හා ගැටලු පැන නගින බවට සදහන්වේ.

එවැනි අවස්ථාවලදී මැති ඇමතිවරුන් අතර ප්‍රශ්ණ පැන නැගිම වලක්වා ගැනිම සදහා විශ්‍රාම යාම වඩාත් උච්ත යැයි ඔහුගේ අදහස වී ඇති බව වාර්ථාවෙි.

කෙසේ වෙතත් ලේකම්වරයාට පෙබරවාරි 01 දිනෙන් පසු විශ්‍රාම යාමට අවශ්‍ය වයසද සම්පුර්ණ වන බව සදහන්වෙි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *