ගනේමුල්ල සංජීවගේ මුදල් ඥාති කෝටිපති ව්‍යාපාරිකයෙකු ළග ආයොජනය කරලා

ගනේමුල්ල සංජීවගෙන් මෙතෙක් කල ප්‍රශ්න කිරිම්වලින් ඔහුගේ කිසිදු වත්කම් දේපල හෝ මුදල් සොයා ගැනිමට නොහැකිවී ඇති අතර ඔහු ඉපයු මුදල් ඔහුගේ ඥති කෝටිපති ව්‍යාපාරිකයෙකු ලවා ආයෝජනය කර ඇති බවට හෙළි කරගෙන තිබෙි.

ගනේමුල්ලේ සංජිව කටාර් සිට නේපාලයට ගොස් එයින් පිටමන්  කිරිමෙන් පසු හොර රහසේ මෙරටට පැමිණි අවස්ථාවෙි කටුනායක ගුවන් තොටුපලේදී අත්ඩංග්වට ගෙන බස්නාහිර උතුර අපරාධ  කොඨිඨාශය ැදවාගෙන ප්‍රශ්න කරයි.

එහිදී හෙළිවී ඇත්තේ ත්‍රිරෝද රථයක් හා නිවාසයක් ඇති බවටයි.

කෙසේ වෙතත් දිගින් දිගටම කරන ලද ප්‍රශ්න කිරිම් හමුවේදී හෙළිකර ගෙන ඇත්තේ සංජිවගේ බිරියගේ ඥතියෙකුගේ ව්‍යාපාරයක එම මුදල් ආයොජනය කර ඇති බවයි.

එම ව්‍යාපාර ගෘහභාණ්ඩ අළෙවියේ කිරිතිමත් නමක් දරාගෙන සිටින ආයතනයකි.

2 Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *